ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 74:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට නින්දා කළ බව අමතක නොකරන්න.+

      අඥාන සෙනඟක් ඔබේ නාමය කෙලෙසූ බවද අමතක නොකරන්න.+

  • යෙරෙමියා 15:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවියනි, මා සිටින තත්වය ඔබ හොඳින් දන්නෙහිය.+ එබැවින් ඔබේ මතකයෙන් මාව ඈත් නොකරන්න.+ දෙවියනි, මට පීඩා කරන්නන්ට දඬුවම් කරන්න.+ ඔබ බොහෝ සෙයින් ඉවසමින් ඔවුන් කෙරෙහි පෙන්වන අනුකම්පාව නිසා මාව විනාශ වී යෑමට ඉඩ නොහරින්න.+ ඔබේ සේවකයෙකු ලෙස මා විඳින නින්දා අපහාස ඔබ නිසා මා දරාගෙන සිටින බවද අමතක නොකරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න