ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක විය.+ එළු පැටවෙකුව ඉරා දමන්නාක් මෙන් ඉතා පහසුවෙන් ඔහු තම දෑතින් ඒ රෞද්‍ර සිංහයාව ඉරා දැමුවේය. ඔහු කළ ඒ දේ ගැන තම දෙමාපියන්ට කිසිවක් කීවේ නැත.

  • විනිශ්චයකරුවෝ 14:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ එහෙයින් ඔහු අෂ්කෙලොන් නුවරට+ ගොස් එහි සිටි පුරුෂයන් තිස්දෙනෙකුව මරා ඔවුන්ගේ ඇඳුම් සියල්ල රැගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඒවා ගෙනැවිත් දුන්නේය.+ ඉන්පසු ඔහු කෝපයෙන් පුපුරපුපුරා තම පියාගේ නිවස බලා ගියේය.

  • විනිශ්චයකරුවෝ 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න