ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 36:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒදොම් දේශයේ පාලනය කළ රජවරුන්ගේ නම් මතු දැක්වේ.+ ඔවුන් දේශය පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකුව පත් කරගැනීමට කලින්ය.+

  • ද්විතීය කතාව 33:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+

      සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,

      දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.

  • විනිශ්චයකරුවෝ 18:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට ඒ වන විට රජෙකුව පත් කර නොතිබිණ.+ ඒ කාලයේදී දාන් ගෝත්‍රයේ අය+ තම පදිංචිය සඳහා තවත් ප්‍රදේශයක් සොයමින් සිටියෝය. ඊට හේතුව නම් ඒ වන විටත් ඊශ්‍රායෙල් ජාතියේ අනිකුත් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලෙස හිමි වී තිබූ ප්‍රදේශය ප්‍රමාණවත් නොවීමය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න