7 යෙහෝවා දෙවිගේ ගෘහයේ පූජකයන් ලෙස සේවය කිරීම ලෙවී ගෝත්‍රයේ අයගේ උරුමය වන නිසා+ ඔබට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ ඒ වගේම යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්, යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ තිබෙන දේශය ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත්+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත්+ දැනටමත් දී අවසානයි.”+