ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 35:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 රාකෙල් මිය ගිය පසු එෆ්‍රාත් හෙවත් බෙත්ලෙහෙම+ වෙතට යන මාර්ගය අසල ඇයව භූමදානය කරනු ලැබීය.

  • විනිශ්චයකරුවෝ 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට රජ කෙනෙකු නොසිටි කාලයේදී+ එක්තරා ලෙවීවරයෙක් එෆ්‍රායිම් කඳුකරයේ පිටිසර ප්‍රදේශයක+ තාවකාලිකව පදිංචි වී සිටියේය. යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරින්+ ගෙනා උපභාර්යාවක්ද+ ඔහුට සිටියාය.

  • රූත් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 විනිශ්චයකරුවන්+ ඊශ්‍රායෙල් දේශය විනිශ්චය කළ කාලයේදී එහි සාගතයක්+ ඇති විය. ඒ නිසා එක්තරා මිනිසෙක් යූදාහි බෙත්ලෙහෙමෙන්+ පිටත් වී මෝවබ්+ දේශයට ගොස් එහි විදේශිකයෙකු ලෙස ජීවත් විය. ඔහුගේ බිරිඳද පුත්තු දෙදෙනාද ඔහු සමඟ ගියෝය.

  • මීකා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+

  • මතෙව් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී+ යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙහිය.+ දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ+ යෙරුසලමට පැමිණ,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න