උත්පත්ති 45:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාව මෙතැනට එව්වේ ඔබ නොවෙයි,+ සැබෑ දෙවියි. මම දැන් පියෙකු වගේ පාරාවෝට මඟ පෙන්වනවා.+ ඔහුගේ සියලු ගෙයි වැසියන්ගේ ස්වාමියා ලෙස කටයුතු කරනවා. මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා. ඒ සියල්ල සිදු වෙන්න සැලැස්සුවේ දෙවියි. 2 රාජාවලිය 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්හි රජ ඔවුන්ව දුටු විගස, “මම මොවුන්ට පහර දෙන්නද? පියාණෙනි,+ මම මොවුන්ට පහර දෙන්නද”+ කියා එලිෂාගෙන් ඇසුවේය. යෙසායා 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දෙවි ඔබේ නිලවස්ත්‍රයද බඳපටියද ඔහුට පළඳවා+ ඔබට තිබුණු අධිකාරියද ඔහුට දෙන්නේය. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා සෙනඟටත් පියෙකු මෙන් වන්නේය.+
8 මාව මෙතැනට එව්වේ ඔබ නොවෙයි,+ සැබෑ දෙවියි. මම දැන් පියෙකු වගේ පාරාවෝට මඟ පෙන්වනවා.+ ඔහුගේ සියලු ගෙයි වැසියන්ගේ ස්වාමියා ලෙස කටයුතු කරනවා. මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා. ඒ සියල්ල සිදු වෙන්න සැලැස්සුවේ දෙවියි.
21 ඊශ්‍රායෙල්හි රජ ඔවුන්ව දුටු විගස, “මම මොවුන්ට පහර දෙන්නද? පියාණෙනි,+ මම මොවුන්ට පහර දෙන්නද”+ කියා එලිෂාගෙන් ඇසුවේය.
21 දෙවි ඔබේ නිලවස්ත්‍රයද බඳපටියද ඔහුට පළඳවා+ ඔබට තිබුණු අධිකාරියද ඔහුට දෙන්නේය. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා සෙනඟටත් පියෙකු මෙන් වන්නේය.+