19 එවිට ඔවුහු ඔහුට මෙසේ පැවසුවෝය. “කට වහගෙන අපිත් එක්ක එන්න. ටිකක් හිතලා බලන්න, එක මිනිසෙකුගේ පූජකයෙක් වෙලා ඉන්න එකද හොඳ+ නැත්නම් ඊශ්‍රායෙල් ජාතියට අයත් ගෝත්‍රයක පූජකයෙක් වෙන එකද හොඳ?+ ඔබ අපි එක්ක ආවොත් ඔබට පුළුවන් අපි හැමෝම වෙනුවෙන් උපදේශකයෙක්+ හා පූජකයෙක්+ හැටියට සේවය කරන්න.”