ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 13:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කානාන් දේශයේ තොරතුරු සොයා බලන පිණිස ඒ පුරුෂයන්ව පිටත් කර යැවූ අවස්ථාවේදී මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “මේ පාරෙන් නෙගෙබ්+ දෙසට ගොස් පසුව කඳුකරයට+ යන්න.

  • යොෂුවා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නූන්ගේ පුත් යොෂුවා දේශයේ තොරතුරු සොයා බැලීමට මිනිසුන් දෙදෙනෙකුව තෝරාගෙන, “ඔබ යෙරිකෝව හා ඒ අවට දේශය සෝදිසි කර බලන්න” කියා ඔවුන්ට කීවේය. එසේ කියා ඔහු ඔවුන්ව ෂිට්ටිම්+ නම් ප්‍රදේශයේ සිට රහසිගතව පිටත් කර යැව්වේය. ඔවුහු රාහබ්+ නම් ගණිකාවකගේ නිවසට පැමිණ එහි නවාතැන් ගැනීමට තීරණය කළෝය.

  • යොෂුවා 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙරිකෝව අල්ලාගත් පසු යොෂුවා එතැන සිට බෙතෙල් නගරයට+ නැඟෙනහිරෙන් පිහිටි බෙත්-ආවෙන්+ නගරය අසල තිබෙන ආයි නගරයට+ කිහිපදෙනෙකුව යැව්වේය. ඔවුන්ව පිටත් කර යැවීමට පෙර යොෂුවා මෙසේ කීවේය. “රහසින් ගොස් ඒ නගරය ගැන තොරතුරු සොයාගෙන එන්න.” එවිට ඔවුහු ආයි නගරයට ගොස් තොරතුරු සොයා බැලුවෝය.+

  • විනිශ්චයකරුවෝ 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔවුහු බෙතෙල් නුවර ගැන තොරතුරු සොයා බැලීමට ඔත්තුකාරයන්ව යැව්වෝය.+ (බෙතෙල් නුවර කලින් හැඳින්වූයේ ලූෂ් යන නමින්ය.)+

  • 1 සාමුවෙල් 26:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එය සත්‍යයක්ද කියා දැනගැනීමට ඔහු ඔත්තුකාරයන්ව+ පිටත් කර යැව්වේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න