යොෂුවා 19:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන්ගේ දේශයේ මායිම්වල පිහිටි නගර හා ස්ථාන මේවාය. ෂොරා,+ එෂ්තායොල්, ඉර්-ෂෙමෙෂ්, විනිශ්චයකරුවෝ 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලයේදී මානෝවා+ නම් මිනිසෙක් සිටියේය. දාන් ගෝත්‍රයට+ අයත් ඔහු ජීවත් වූයේ ෂොරා+ නම් නුවරෙහිය. ඔහුට භාර්යාවක් සිටි අතර ඇයට දරුවෝ සිටියේ නැත.+ විනිශ්චයකරුවෝ 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.
2 ඒ කාලයේදී මානෝවා+ නම් මිනිසෙක් සිටියේය. දාන් ගෝත්‍රයට+ අයත් ඔහු ජීවත් වූයේ ෂොරා+ නම් නුවරෙහිය. ඔහුට භාර්යාවක් සිටි අතර ඇයට දරුවෝ සිටියේ නැත.+
25 දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.