27 දාන් ගෝත්‍රයේ අය නමස්කාරය සඳහා මීකා සාදාගෙන තිබූ දේවල්ද ඔහුට පූජකයෙකු ලෙස සේවය කළ ලෙවීවරයාවද+ රැගෙන, යුධ බියකින් තොර නිසංසල ජීවිතයක් ගත කළ මිනිසුන්+ විසූ ලායිෂ් නුවර+ බලා ගියෝය. ඔවුහු නුවරට ඇතුල් වී එහි වැසියන්ට කඩුවෙන් පහර දී+ මුළු නුවරම ගිනිබත් කළෝය.+