යොෂුවා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දකුණු දිශාවේ තිබෙන කානානිවරුන්ගේ ප්‍රදේශයද තවමත් යටත් කරගෙන නැත. එපමණක්ද නොව සීදොන්වරුන්ට+ අයිති මෙයාරා නගරයේ සිට අමෝරිවරුන්ගේ දේශ සීමාවේ තිබෙන අපෙක් නගරය දක්වා ඇති ප්‍රදේශයත් යටත් කරගැනීමට ඉතුරු වී ඇත. යොෂුවා 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒබ්‍රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය. විනිශ්චයකරුවෝ 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශයේ විසූ එම ජාතීන් අතර පිලිස්තිවරුන්ගේ+ අධිපතීන් පස්දෙනාද+ සියලුම කානානිවරුද+ සීදොන්වරු+ සහ බාල්-හෙර්මොන් කන්දේ+ සිට හමාත් දේශයට+ ඇතුල් වන ස්ථානය දක්වා විහිදී යන ලෙබනොන් කඳුකරයේ+ ජීවත් වූ හිවීයවරුද+ සිටියෝය. විනිශ්චයකරුවෝ 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සීදොන්වරුන්,+ අමලෙක්වරුන්+ හා මිදියන්වරුන් අතින්ද+ ගලවාගත්තේ නැද්ද? ඔවුන් ඔබට හිංසා පීඩා කළ විට+ මම ඔබේ මොරගැසීම්වලට ඇහුම්කන් දී ඔබව ඔවුන්ගෙන් බේරාගත් ආකාරය ඔබට මතක නැද්ද?
4 දකුණු දිශාවේ තිබෙන කානානිවරුන්ගේ ප්‍රදේශයද තවමත් යටත් කරගෙන නැත. එපමණක්ද නොව සීදොන්වරුන්ට+ අයිති මෙයාරා නගරයේ සිට අමෝරිවරුන්ගේ දේශ සීමාවේ තිබෙන අපෙක් නගරය දක්වා ඇති ප්‍රදේශයත් යටත් කරගැනීමට ඉතුරු වී ඇත.
28 ඒබ්‍රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය.
3 දේශයේ විසූ එම ජාතීන් අතර පිලිස්තිවරුන්ගේ+ අධිපතීන් පස්දෙනාද+ සියලුම කානානිවරුද+ සීදොන්වරු+ සහ බාල්-හෙර්මොන් කන්දේ+ සිට හමාත් දේශයට+ ඇතුල් වන ස්ථානය දක්වා විහිදී යන ලෙබනොන් කඳුකරයේ+ ජීවත් වූ හිවීයවරුද+ සිටියෝය.
12 සීදොන්වරුන්,+ අමලෙක්වරුන්+ හා මිදියන්වරුන් අතින්ද+ ගලවාගත්තේ නැද්ද? ඔවුන් ඔබට හිංසා පීඩා කළ විට+ මම ඔබේ මොරගැසීම්වලට ඇහුම්කන් දී ඔබව ඔවුන්ගෙන් බේරාගත් ආකාරය ඔබට මතක නැද්ද?