-
විනිශ්චයකරුවෝ 18:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 එහෙයින් දාන් ගෝත්‍රයේ සෙනඟ තමන් අතරෙන් බලසම්පන්න පුරුෂයන් පස්දෙනෙකුව තෝරාගෙන තම ගෝත්‍රයේ අයට ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් සොයා බැලීම සඳහා ඔවුන්ව පිටත් කර යවමින්,+ “ඔබ දේශයේ ඇවිද පදිංචියට සුදුසු ප්‍රදේශයක් සොයා බලන්න” කියා ඔවුන්ට පැවසුවෝය. ඔවුන් පිටත් වූයේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල සිටය. දින කිහිපයකට පසු ඔවුහු එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයට+ ඇතුල් වූහ. ඔවුහු එදින රාත්‍රිය මීකාගේ+ නිවසේ ගත කළෝය.
-