ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මේ අතරතුර තරුණ ලෙවීවරයෙක්+ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ+ වාසය කරමින් සිටියේය.

  • විනිශ්චයකරුවෝ 17:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මීකා එම ලෙවීවරයාව පූජකයෙකු ලෙස+ පත් කළ+ අතර ඔහු දිගටම මීකාගේ නිවසේ වාසය කළේය.

  • විනිශ්චයකරුවෝ 18:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 දාන්ගේ ගෝත්‍රයේ අය තමන් සමඟ රැගෙන ආ රූපය+ නුවරේ යම් තැනක තැබූහ. ඔවුන් සමඟ පැමිණි ලෙවීවරයා මෝසෙස්ගේ පුත් ගේර්ෂොම්ගේ+ පුත්‍රයෙකු වූ යොනාතාන්ය.+ ඔහුද ඔහුගෙන් පැවත ආ පුත්‍රයෝද දාන් ගෝත්‍රය වෙනුවෙන් පූජකයන් ලෙස සේවය කළෝය. සතුරන් පැමිණ ඔවුන්ගේ දේශය අල්ලාගන්නා තෙක්ම+ ඔවුහු එසේ සේවය කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න