විනිශ්චයකරුවෝ 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මීකා එම ලෙවීවරයාව පූජකයෙකු ලෙස+ පත් කළ+ අතර ඔහු දිගටම මීකාගේ නිවසේ වාසය කළේය. විනිශ්චයකරුවෝ 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පිළිතුරු දෙමින්, “මට මෙහෙ ඉන්න කිව්වේ මීකා. ඔහු වෙනුවෙන් මම පූජකයෙකු හැටියට සේවය කරනවා.+ ඒ සඳහා ඔහු මට පඩියකුත් දෙනවා”+ කියා පැවසීය.
4 ඔහු පිළිතුරු දෙමින්, “මට මෙහෙ ඉන්න කිව්වේ මීකා. ඔහු වෙනුවෙන් මම පූජකයෙකු හැටියට සේවය කරනවා.+ ඒ සඳහා ඔහු මට පඩියකුත් දෙනවා”+ කියා පැවසීය.