ගීතාවලිය 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+ යෙසායා 56:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 කෑදර බල්ලන් මෙන් වූ ඔවුහු+ කිසිදා තෘප්තියට පත් වන්නේ නැත.+ ඔවුහු කිසිම දෙයක් තේරුම්ගන්නේ නැති එඬේරුය.+ ඔවුහු හිතුමනාපෙට ක්‍රියා කරමින් තමන් සිටින ප්‍රදේශවලින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ හෙබ්‍රෙව් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+
3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+
11 කෑදර බල්ලන් මෙන් වූ ඔවුහු+ කිසිදා තෘප්තියට පත් වන්නේ නැත.+ ඔවුහු කිසිම දෙයක් තේරුම්ගන්නේ නැති එඬේරුය.+ ඔවුහු හිතුමනාපෙට ක්‍රියා කරමින් තමන් සිටින ප්‍රදේශවලින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+
4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+