විනිශ්චයකරුවෝ 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. විනිශ්චයකරුවෝ 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+ විනිශ්චයකරුවෝ 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට ලායිෂ් දේශයේ+ තොරතුරු සොයා බැලීමට ගිය පස්දෙනා+ තම සහෝදරයන්ට මෙසේ කීවෝය. “මේ ගෙදර ඒෆොද් හැට්ටයකුත් ටෙරෆිම් රූපත්+ තව රූප දෙකකුත්+ තියෙන බව ඔබ දන්නවාද? ඉතින් දැන් ටිකක් කල්පනා කරලා බලන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා.”+ විනිශ්චයකරුවෝ 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය.
4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.
5 මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+
14 එවිට ලායිෂ් දේශයේ+ තොරතුරු සොයා බැලීමට ගිය පස්දෙනා+ තම සහෝදරයන්ට මෙසේ කීවෝය. “මේ ගෙදර ඒෆොද් හැට්ටයකුත් ටෙරෆිම් රූපත්+ තව රූප දෙකකුත්+ තියෙන බව ඔබ දන්නවාද? ඉතින් දැන් ටිකක් කල්පනා කරලා බලන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා.”+
18 ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය.