විනිශ්චයකරුවෝ 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මීකා එම ලෙවීවරයාව පූජකයෙකු ලෙස+ පත් කළ+ අතර ඔහු දිගටම මීකාගේ නිවසේ වාසය කළේය.