විනිශ්චයකරුවෝ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ දේශය හරිම සමෘද්ධිමත්, විශාල දේශයක්. අපට ඕනේ කරන සෑම දෙයක්ම එහි තියෙනවා.+ එහි ඉන්නේ සතුරු තර්ජනයක් නැති සාමකාමී සෙනඟක්.+ දෙවි අනිවාර්යයෙන්ම අපට ඒ දේශය ලබා දෙයි.”+
10 ඒ දේශය හරිම සමෘද්ධිමත්, විශාල දේශයක්. අපට ඕනේ කරන සෑම දෙයක්ම එහි තියෙනවා.+ එහි ඉන්නේ සතුරු තර්ජනයක් නැති සාමකාමී සෙනඟක්.+ දෙවි අනිවාර්යයෙන්ම අපට ඒ දේශය ලබා දෙයි.”+