උත්පත්ති 31:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ලාබන් පාන්දරින්ම නැඟිට තම දූවරුන්වද දරුවන්වද සිප+ ඔවුන්ට ආශීර්වාද කර+ තම නිවස බලා පිටත් විය.+ ක්‍රියා 20:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු සියලුදෙනා හඬා වැලපෙමින් පාවුල්ව ආදරයෙන් සිඹ+ වැලඳගත්තෝය.+