ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+

  • ලෙවී කතාව 23:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළාගත් පසු කෙතේ අතහැරුණු කරල් එකතු කර නොගන්න.+ පීඩාවට පත් වූ තැනැත්තාටද+ විදේශිකයාටද+ ඔබ ඒවා ඉතුරු කළ යුතුයි. මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”

  • ද්විතීය කතාව 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඔබේ කෙතේ අස්වැන්න නෙළාගත් පසු+ අමතක වී එක මිටියක් කෙතේ තබා ගියොත් එය ගැනීමට ආපසු නොයන්න. විදේශිකයන්ට, පියා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට එය ගැනීමට ඉඩ දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට නොඅඩුව ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න