යෙසායා 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ආමොෂ්ගේ+ පුත් යෙසායාට මෙසේ පැවසුවේය. “ඔබේ පාවහන්ද+ ඉඟ වටා ඇති ගෝණි රෙදිද ගලවා දමන්න.”+ යෙසායාද දෙවි පැවසූ ලෙසම ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය.+ මීකා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.
2 යෙහෝවා දෙවි ආමොෂ්ගේ+ පුත් යෙසායාට මෙසේ පැවසුවේය. “ඔබේ පාවහන්ද+ ඉඟ වටා ඇති ගෝණි රෙදිද ගලවා දමන්න.”+ යෙසායාද දෙවි පැවසූ ලෙසම ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය.+
8 ඒ නිසා මම හඬා වැලපෙන්නෙමි.+ පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදින්නෙමි.+ මම හිවලුන් මෙන් කෑගසමින් පැස්බරුන් මෙන් හඬන්නෙමි.