2 සාමුවෙල් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙත් ඉත්තයි, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා.+ ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+ 2 රාජාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට බෙතෙල් නගරයට යන්න කිව්වා. ඒ නිසා ඔබ මෙහි නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව බෙතෙල් වෙතට ගියෝය.+ යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+ යෙරෙමියා 38:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ශෙදකියා රජ රහසින් යෙරෙමියාට මෙසේ දිවුරා පොරොන්දු විය. “මම ඔබව මරන්නේ නැහැ. ඔබේ ජීවිතේ විනාශ කර දමන්න සොයන අයගේ අතට ඔබව හසු කර දෙන්නෙත් නැහැ.+ ඒ බව අපිට ජීවිතේ දුන් යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙනවා.”+
21 එහෙත් ඉත්තයි, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා.+ ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+
2 එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට බෙතෙල් නගරයට යන්න කිව්වා. ඒ නිසා ඔබ මෙහි නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව බෙතෙල් වෙතට ගියෝය.+
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
16 ශෙදකියා රජ රහසින් යෙරෙමියාට මෙසේ දිවුරා පොරොන්දු විය. “මම ඔබව මරන්නේ නැහැ. ඔබේ ජීවිතේ විනාශ කර දමන්න සොයන අයගේ අතට ඔබව හසු කර දෙන්නෙත් නැහැ.+ ඒ බව අපිට ජීවිතේ දුන් යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙනවා.”+