ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ හෙබ්‍රෙව් 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිනිස්සු සාමාන්‍යයෙන් පොරොන්දු දෙන්නේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ නාමයෙන් දිවුරමිනි.+ ඔවුන් කළ දිවුරුම පොරොන්දුව ඉටු වන බව පිළිගැනීමට සහතිකයක් වන නිසා ඒ ගැන මතු වන ඕනෑම සැකයක් දුරු වේ.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
16 මිනිස්සු සාමාන්‍යයෙන් පොරොන්දු දෙන්නේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ නාමයෙන් දිවුරමිනි.+ ඔවුන් කළ දිවුරුම පොරොන්දුව ඉටු වන බව පිළිගැනීමට සහතිකයක් වන නිසා ඒ ගැන මතු වන ඕනෑම සැකයක් දුරු වේ.+