-
1 සාමුවෙල් 20:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඔහු මට මෙහෙම කිව්වා. ‘මට ගෙදර යන්න අවසර දෙන්න. අපේ පවුලේ අයට නුවරේදී පූජාවක් ඔප්පු කරන්න තියෙනවා. එයට සහභාගි වෙන්න එන්න කියා මගේ සහෝදරයා මට කිව්වා. ඉතින් දැන් ඔබ මට කරුණාව පෙන්වා මගේ සහෝදරයන්ව මුණගැහෙන්න යන්න මට අවසර දෙන්න.’ ඒ නිසයි ඔහු රජු සමඟ කෑම කන්න ආවේ නැත්තේ.”
-