රූත් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+ 1 සාමුවෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+ 1 සාමුවෙල් 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 හෙට එළි වෙන්න කලින්+ මම නාබල්ගේ නිවසේ හැම පුරුෂයෙක්වම+ මැරුවේ නැත්නම් දෙවිම මගේ සතුරන්ට දඬුවම් දෙයි. ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් දෙයි.”+ 2 සාමුවෙල් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ මට කළ මේ අපහාසය නිසා යෙහෝවා දෙවි දාවිත්ට දුන් පොරොන්දුව+ ඒ විදිහටම ඉෂ්ට වන බවට මම වගබලා ගන්නවා. එහෙම කළේ නැත්නම් දෙවි මට දඬුවම් කළ යුතුයි.+
17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+
17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+
22 හෙට එළි වෙන්න කලින්+ මම නාබල්ගේ නිවසේ හැම පුරුෂයෙක්වම+ මැරුවේ නැත්නම් දෙවිම මගේ සතුරන්ට දඬුවම් දෙයි. ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් දෙයි.”+
9 ඔබ මට කළ මේ අපහාසය නිසා යෙහෝවා දෙවි දාවිත්ට දුන් පොරොන්දුව+ ඒ විදිහටම ඉෂ්ට වන බවට මම වගබලා ගන්නවා. එහෙම කළේ නැත්නම් දෙවි මට දඬුවම් කළ යුතුයි.+