1 සාමුවෙල් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මේ ලකුණු+ සිද්ධ වෙනවා දකිද්දී සැබෑ දෙවි ඔබ සමඟ ඉන්න බව ඔබට ස්ථිර වෙයි.+ එබැවින් ඒ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ කරන්න.+ 1 සාමුවෙල් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ වචන ඇසූ විට දෙවිගේ බලය+ සාවුල් තුළ ක්‍රියාත්මක විය. ඔහු මහත් සේ කෝප වී+ 1 සාමුවෙල් 14:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සාවුල් රජ තම සියලු සතුරන්ට විරුද්ධව සටන් කරමින් ඊශ්‍රායෙල් දේශය පුරා තම රජකම ස්ථිර කරගත්තේය.+ අවට සිටි මෝවබ්වරුන්ටද+ අම්මොන්වරුන්ටද+ ඒදොම්වරුන්ටද+ ෂොබාහි+ රජවරුන්ටද පිලිස්තිවරුන්ටද+ විරුද්ධව ඔහු සටන් කළේය. ඔහු ගිය සෑම තැනකම සිටි තම සතුරන්ව යටත් කරගෙන ඔවුන්ට දඬුවම් නියම කළේය.+ 2 සාමුවෙල් 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යොනාතාන්ගේ ඊතල කිසිවිටකවත් සතුරන්ගේ ලේ නොවගුරුවා හැරී ආවේ නැත.+බලවතුන්ගේ මාංස තුවාල නොකර හැරී ආවේ නැත.එසේම සාවුල් රජුගේ කඩුව ජය නොලබා කිසිවිටකවත් හැරී ආවේ නැත.+
7 ඔබ මේ ලකුණු+ සිද්ධ වෙනවා දකිද්දී සැබෑ දෙවි ඔබ සමඟ ඉන්න බව ඔබට ස්ථිර වෙයි.+ එබැවින් ඒ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ කරන්න.+
47 සාවුල් රජ තම සියලු සතුරන්ට විරුද්ධව සටන් කරමින් ඊශ්‍රායෙල් දේශය පුරා තම රජකම ස්ථිර කරගත්තේය.+ අවට සිටි මෝවබ්වරුන්ටද+ අම්මොන්වරුන්ටද+ ඒදොම්වරුන්ටද+ ෂොබාහි+ රජවරුන්ටද පිලිස්තිවරුන්ටද+ විරුද්ධව ඔහු සටන් කළේය. ඔහු ගිය සෑම තැනකම සිටි තම සතුරන්ව යටත් කරගෙන ඔවුන්ට දඬුවම් නියම කළේය.+
22 යොනාතාන්ගේ ඊතල කිසිවිටකවත් සතුරන්ගේ ලේ නොවගුරුවා හැරී ආවේ නැත.+බලවතුන්ගේ මාංස තුවාල නොකර හැරී ආවේ නැත.එසේම සාවුල් රජුගේ කඩුව ජය නොලබා කිසිවිටකවත් හැරී ආවේ නැත.+