1 සාමුවෙල් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොනාතාන් දාවිත්ට තම පණට මෙන් ආදරේ කළ නිසා+ ඔවුහු එකිනෙකා අතරේ ගිවිසුමක් ඇති කරගත්තෝය.+ 2 සාමුවෙල් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් රජ, තමා සාවුල්ගේ පුත් යොනාතාන් සමඟ යෙහෝවා දෙවිගේ නමින් ඇති කර ගත් ගිවිසුම+ සිහි කළේය. එබැවින් යොනාතාන්ගේ පුත්‍රයා වන මෙෆිබොෂෙත්ට+ ඔහු අනුකම්පා කළේය.
7 එහෙත් රජ, තමා සාවුල්ගේ පුත් යොනාතාන් සමඟ යෙහෝවා දෙවිගේ නමින් ඇති කර ගත් ගිවිසුම+ සිහි කළේය. එබැවින් යොනාතාන්ගේ පුත්‍රයා වන මෙෆිබොෂෙත්ට+ ඔහු අනුකම්පා කළේය.