1 සාමුවෙල් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු මස් තැම්බෙන හට්ටිය හෝ හැළිය හෝ කල්දේරම හෝ වළඳ හෝ තුළට කොක්ක දමා මස් කැබලි එළියට ඇදගත්තේය. කොක්කට හසු වූ ඕනෑම කොටසක් පූජකයා තම ප්‍රයෝජනය සඳහා තබාගත්තේය. ෂීලෝ නුවර වෙත පැමිණි සෑම ඊශ්‍රායෙලිතයෙකුටම ඔවුහු එසේ කළෝය.+ මලාකි 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නමුත් පූජකයෙනි, ඔබ මාව අත්හැර ගොස් ඇත.+ ඔබ නීතිය නිසි ලෙස පහදා නොදුන් නිසා බොහෝදෙනෙක් වැරදි මාර්ගයේ ගොස් ඇත.+ මා ලෙවී සමඟ ඇති කරගත් ගිවිසුම ඔබ කඩ කළහුය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
14 ඔහු මස් තැම්බෙන හට්ටිය හෝ හැළිය හෝ කල්දේරම හෝ වළඳ හෝ තුළට කොක්ක දමා මස් කැබලි එළියට ඇදගත්තේය. කොක්කට හසු වූ ඕනෑම කොටසක් පූජකයා තම ප්‍රයෝජනය සඳහා තබාගත්තේය. ෂීලෝ නුවර වෙත පැමිණි සෑම ඊශ්‍රායෙලිතයෙකුටම ඔවුහු එසේ කළෝය.+
8 “නමුත් පූජකයෙනි, ඔබ මාව අත්හැර ගොස් ඇත.+ ඔබ නීතිය නිසි ලෙස පහදා නොදුන් නිසා බොහෝදෙනෙක් වැරදි මාර්ගයේ ගොස් ඇත.+ මා ලෙවී සමඟ ඇති කරගත් ගිවිසුම ඔබ කඩ කළහුය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.