2 සෑහෙන කාලයක ඉඳන්+ ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම, ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස මම පත් කරමි’ කියා යෙහෝවා දෙවිම ඔබට පැවසුවා.”