හිතෝපදේශ 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සැබෑ වටහාගැනීමේ හැකියාවක් නොමැති නායකයෙක් බොහෝ වංචනික ක්‍රියාවල නියැලෙයි.+ එහෙත් අයුතු ලෙස ලාභ ඉපයීම හෙළාදකින+ කෙනා බොහෝ කල් ජීවත් වෙයි. දේශනාකාරයා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 උපදෙස් පිළි නොගන්නාවූ+ මෝඩ මහලු රජෙකුට වඩා+ බුද්ධිමත් දිලිඳු තරුණයෙකු හොඳය.+
16 සැබෑ වටහාගැනීමේ හැකියාවක් නොමැති නායකයෙක් බොහෝ වංචනික ක්‍රියාවල නියැලෙයි.+ එහෙත් අයුතු ලෙස ලාභ ඉපයීම හෙළාදකින+ කෙනා බොහෝ කල් ජීවත් වෙයි.