3 (ඒ දවස්වල ඒෆොද් හැට්ටය+ ඇඳ සිටියේ අහියාය. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වූ අහිතුබ්ගේ+ පුත්‍රයා විය. අහිතුබ්ගේ පියා පිනෙහාස්ය.+ පිනෙහාස්ගේ පියා, යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයෙකු ලෙස ෂීලෝහි+ සේවය කළ ඒලීය.)+ යොනාතාන් තමන් සිටි ස්ථානයෙන් පිටත්ව ගිය බව සෙනඟද දැනගෙන සිටියේ නැත.