හිතෝපදේශ 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 උගුල් අටවන්නාගේ සිත වංචාවෙන් පිරී ඇත.+ එහෙත් සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+ හිතෝපදේශ 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නපුරක් කිරීමට මාන බලන තැනැත්තා මුළාව යන්නේය.+ එහෙත් යහපත කිරීමට උත්සාහ කරන්නා සියල්ලන්ගේ ප්‍රේමය* සහ විශ්වාසය දිනාගන්නේය.+ හිතෝපදේශ 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු ඇස්වලින් ඉඟි කර කූට උපක්‍රම යොදයි.+ ඔහු කපටි සිනාවක් පාමින් තම උගුල අටවයි. හිතෝපදේශ 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නපුරුකම් කිරීමට කුමන්ත්‍රණය කරන තැනැත්තා දුෂ්ට උපා යෙදීමට අතිදක්ෂයෙකුයයි පවසනු ලැබේ.+
20 උගුල් අටවන්නාගේ සිත වංචාවෙන් පිරී ඇත.+ එහෙත් සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+
22 නපුරක් කිරීමට මාන බලන තැනැත්තා මුළාව යන්නේය.+ එහෙත් යහපත කිරීමට උත්සාහ කරන්නා සියල්ලන්ගේ ප්‍රේමය* සහ විශ්වාසය දිනාගන්නේය.+