ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 මායොන්,+ කර්මෙල්, ෂිප්,+ යුත්තා,

  • 1 සාමුවෙල් 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එබැවින් ඔවුහු සාවුල් රජු සිටි ස්ථානයෙන් පිටත්ව ෂිප්+ වෙත ගියෝය. එම අවස්ථාවේදී දාවිත් හා ඔහුගේ සෙනඟ සිටියේ අරබාහි*+ මායොන් පාළුකරයේය.+ එම පාළුකරය තිබෙන්නේ යෙෂිමොන්ට දකුණු දෙසින්ය.

  • 1 සාමුවෙල් 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 කල් යත්ම ෂිප්හි+ වැසියෝ ගිබෙයා+ වෙතට පැමිණ, “දාවිත්, යෙෂිමොන්+ ඉදිරියේ තියෙන හකීලා කන්දේ+ හැංගිලා ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය.

  • 1 ලේකම් 2:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 යෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ+ කුලුඳුල් පුත්‍රයා වූයේ මේෂාය. මේෂාගේ පුත්‍රයා ෂිප්ය. මරේෂාහ්ටද පුත්‍රයෝ සිටියෝය. හෙබ්‍රොන් ඔහුගේ පුත්‍රයෙකි.

  • ගීතාවලිය 54:පෙර සටහන
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. මස්කිල්. ෂිප්හි වැසියෝ පැමිණ, “අප සිටින ස්ථානයට නුදුරින් දාවිත් සැඟවී සිටින බව ඔබ දන්නේ නැද්ද” කියා සාවුල්ගෙන් ඇසීය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න