1 සාමුවෙල් 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සාවුල් රජ දාවිත්ට තව තවත් භය විය. එහෙත් ඔහු ජීවිතාන්තය දක්වාම දාවිත්ට සතුරුකම් කළේය.+ 1 සාමුවෙල් 20:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට සාවුල් රජ යොනාතාන් දෙසට හෙල්ලය වීසි කළේය.+ තම පියා දාවිත්ව මරන්න තීරණය කර තිබූ බව තේරුම්ගත්+ 1 සාමුවෙල් 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දාවිත් මෙසේ සිතුවේය. “කොයි වෙලාවේ හරි මම සාවුල් රජුගේ අතට අහු වෙයි. ඔහුගේ අතින් ගැලවෙන්න නම් පිලිස්තිවරුන්ගේ+ දේශයට පලා යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.+ ඊශ්‍රායෙල් දේශයෙන් මම පලා ගිහින් කියලා ඔහු දැනගත්තාම මාව හොයන එක ඔහු අත්හරියි.”+ ගීතාවලිය 54:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මාගේ සතුරෝ* මට විරුද්ධව නැඟී සිටිති.කුරිරු පාලකයෝද මාව මරන්න සොයති.+ඔවුහු කිසිවිටෙක දෙවිව ගණන් නොගනිති.+ සීලාහ්.
27 දාවිත් මෙසේ සිතුවේය. “කොයි වෙලාවේ හරි මම සාවුල් රජුගේ අතට අහු වෙයි. ඔහුගේ අතින් ගැලවෙන්න නම් පිලිස්තිවරුන්ගේ+ දේශයට පලා යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.+ ඊශ්‍රායෙල් දේශයෙන් මම පලා ගිහින් කියලා ඔහු දැනගත්තාම මාව හොයන එක ඔහු අත්හරියි.”+
3 මන්ද මාගේ සතුරෝ* මට විරුද්ධව නැඟී සිටිති.කුරිරු පාලකයෝද මාව මරන්න සොයති.+ඔවුහු කිසිවිටෙක දෙවිව ගණන් නොගනිති.+ සීලාහ්.