ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු තම පක්ෂපාත සේවකයන්ගේ පය නොලිස්සන ලෙස ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+

      එහෙත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරන්නේය.+

      මිනිසෙකුට කිසිදා තමන්ගේම බලයෙන් ජය ගත නොහැක.+

  • ගීතාවලිය 33:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ+

      ඔහුගේ මහත් ප්‍රේමය* ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ.+

  • ගීතාවලිය 54:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දෙවි මාගේ උපකාරකයාය.+

      මට සහය දෙන්නන්ටද යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන්නේය.

  • ගීතාවලිය 124:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 අප උගුල් අටවන්නන්ගේ දැලෙන්+

      බේරී ගිය කුරුල්ලන් මෙනි.+

      දැල කැඩී ගියේය.+

      අපි බේරී ඉගිලී ගියෙමු.+

  • හිතෝපදේශ 21:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න