ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 20:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 දාවිත්, යොනාතාන් සිටි ස්ථානයෙන් දකුණු දෙසට වෙන්න සැඟවී සිටියේය. සේවකයා එතැනින් පිටත්ව ගිය පසු දාවිත් සැඟවී සිටි තැනින් පිටතට පැමිණ දණින් වැටී+ තුන් වරක් හිස නමා යොනාතාන්ට ආචාර කළේය. ඔවුහු එකිනෙකාව සිපගනිමින්+ බොහෝ වේලා හැඬුවෝය. වැඩියෙන්ම හැඬුවේ දාවිත්ය.+

  • 1 සාමුවෙල් 25:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දාවිත්ව දුටු විගස අබිගායිල් බූරුවාගේ පිටින් බැස ඔහු ඉදිරියේ දණින් වැටී පොළොව දෙසට හිස පහත් කළාය.+

  • රෝම 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න.

  • රෝම 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද+ වරිපණම් දිය යුතු තැනැත්තාට වරිපණම්ද දෙන්න. බිය විය යුතු තැනැත්තාට බිය වන්න.+ ගෞරව කළ යුතු තැනැත්තාට ගෞරව කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න