1 සාමුවෙල් 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දාවිත් පාළුකරයේ දුෂ්කර ස්ථානවල ජීවත් විය. ඔහු කලක් ෂිප් පාළුකරයේ+ කඳුකර ප්‍රදේශයේ ජීවත් විය. සාවුල් රජු නිතරම දාවිත්ව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත්+ දෙවි එසේ කිරීමට සාවුල්ට ඉඩ දුන්නේ නැත.+ ගීතාවලිය 140:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 140 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගෙන් මාව බේරාගන්න.+දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+
14 දාවිත් පාළුකරයේ දුෂ්කර ස්ථානවල ජීවත් විය. ඔහු කලක් ෂිප් පාළුකරයේ+ කඳුකර ප්‍රදේශයේ ජීවත් විය. සාවුල් රජු නිතරම දාවිත්ව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත්+ දෙවි එසේ කිරීමට සාවුල්ට ඉඩ දුන්නේ නැත.+