ද්විතීය කතාව 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+
25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+