ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 15:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ තැනැත්තා යෙහෝවා දෙවි වන මාගේ වචනය සුළු කර+ මාගේ ආඥා කඩ කළ නිසා+ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහු කළ වරදට ඔහුම වග කිව යුතුයි.’”+

  • ගණන් කතාව 18:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඊශ්‍රායෙල් සෙනඟ මින් ඉදිරියට සම්මුඛ වීමේ කූඩාරම ළඟට නොපැමිණිය යුතුයි. එසේ කළොත් දෙවි වන මා ඉදිරියේ ඔවුන් වරදකරුවන් වන බැවින් ඔවුහු මිය යන්නෝය.+

  • ද්විතීය කතාව 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+

  • 1 සාමුවෙල් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මෙසේ ඒ පුරුෂයෝ යෙහෝවා දෙවිගේ පූජාවලට අගෞරව කළෝය.+ එබැවින් ඔවුන්ගේ පව් යෙහෝවා දෙවි ඉදිරියේ ඉතා බරපතළ විය.+

  • 1 සාමුවෙල් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+

  • 2 රාජාවලිය 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න