1 සාමුවෙල් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය. 1 සාමුවෙල් 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත් තමා ගෙනා බඩු මල්ල+ බඩු භාරව සිටි කෙනාට+ භාර දී යුධ පිටිය දෙසට දිව ගියේය. ඔහු එතැනට ගොස් තම සහෝදරයන්ගෙන් සැප දුක් විමසුවේය.+ 1 සාමුවෙල් 30:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉතින් ඔබ කියූ කතාවට එකඟ වෙන්නේ කොහොමද? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නැවතී සිටි අයටත් කොටසක් ලැබෙනවා.+ දෙගොල්ලන්ටම කොල්ලය එක සමානව බෙදා දිය යුතුයි.”+
22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය.
22 දාවිත් තමා ගෙනා බඩු මල්ල+ බඩු භාරව සිටි කෙනාට+ භාර දී යුධ පිටිය දෙසට දිව ගියේය. ඔහු එතැනට ගොස් තම සහෝදරයන්ගෙන් සැප දුක් විමසුවේය.+
24 ඉතින් ඔබ කියූ කතාවට එකඟ වෙන්නේ කොහොමද? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නැවතී සිටි අයටත් කොටසක් ලැබෙනවා.+ දෙගොල්ලන්ටම කොල්ලය එක සමානව බෙදා දිය යුතුයි.”+