හිතෝපදේශ 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+ හිතෝපදේශ 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.