16 දාවිත් රජ කඳු මුදුනේ+ සිට ටික දුරක් බැස යද්දී මෙෆිබොෂෙත්ගේ+ සේවකයා වන ෂීබා+ තමාව හමු වීමට එන බව දුටුවේය. ෂීබා පැමිණියේ ගමනට සූදානම් කළ බූරුවන් දෙදෙනෙකු සමඟය.+ බූරුවන් පිට රොටි දෙසියයක්ද+ වියළි මිදි කුට්ටි සියයක්ද+ වෙනත් වියළි පලතුරු කුට්ටි සියයක්ද+ විශාල වයින් භාජනයක්ද+ පටවා තිබිණ.