යොෂුවා 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+ යෝබ් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය. හිතෝපදේශ 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නිවැරදි මාර්ගය අත්හැර යන්නා හික්මවීම හෙළාදකියි.+ අවවාදයට ද්වේෂ කරන්නා මිය යන්නේය.+ රෝම 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+ හෙබ්‍රෙව් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබෙන් ඕනෑම කෙනෙකු පාපයේ මුළා කරවන බලපෑමට+ හසු වී තම සිත් දැඩි කරගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උපදෙස් හා මඟ පෙන්වීම් උනන්දුවෙන් ලබා දිය යුතුයි.+ “අද” කියා හැඳින්විය හැකි කාලයක් තවමත් පවතී.+ එම කාලය පවතින තුරු එසේ කරන්න.
20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+
11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.
18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+
13 ඔබෙන් ඕනෑම කෙනෙකු පාපයේ මුළා කරවන බලපෑමට+ හසු වී තම සිත් දැඩි කරගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උපදෙස් හා මඟ පෙන්වීම් උනන්දුවෙන් ලබා දිය යුතුයි.+ “අද” කියා හැඳින්විය හැකි කාලයක් තවමත් පවතී.+ එම කාලය පවතින තුරු එසේ කරන්න.