2 රාජාවලිය 4:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ මොහොතේ ඇය ඔහුගේ දෙපා ළඟ වැටී පොළොව දෙසට හිස පහත් කළාය.+ ඉන්පසු ඈ තම පුත්‍රයාව වඩාගෙන කාමරයෙන් පිටතට ගියාය.+ එස්තර් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව ආගග්ගෙන් පැවත ආ හාමාන්, යුදෙව්වරුන්ට නපුරක් කිරීමේ අටියෙන්+ කළ කුමන්ත්‍රණය+ නිෂ්ප්‍රභ කරන ලෙස+ එස්තර් බිසව රජුගේ පාමුල වැටී කන්නලව් කළාය.+ බිසව රජු ඉදිරියේ හඬමින් රජුගේ කරුණාව අයැදුවාය.
37 ඒ මොහොතේ ඇය ඔහුගේ දෙපා ළඟ වැටී පොළොව දෙසට හිස පහත් කළාය.+ ඉන්පසු ඈ තම පුත්‍රයාව වඩාගෙන කාමරයෙන් පිටතට ගියාය.+
3 පසුව ආගග්ගෙන් පැවත ආ හාමාන්, යුදෙව්වරුන්ට නපුරක් කිරීමේ අටියෙන්+ කළ කුමන්ත්‍රණය+ නිෂ්ප්‍රභ කරන ලෙස+ එස්තර් බිසව රජුගේ පාමුල වැටී කන්නලව් කළාය.+ බිසව රජු ඉදිරියේ හඬමින් රජුගේ කරුණාව අයැදුවාය.