උත්පත්ති 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යූදා ඔහු ළඟට ගොස් මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, ඔබත් පාරාවෝට සමානයි+ කියා මම දන්නවා. එහෙත් කෝප නොවී+ ඔබේ දාසයාට යමක් කියන්න අවසර දෙන්න.+ 2 සාමුවෙල් 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව ඒ ස්ත්‍රිය, “රජතුමනි, ඔබේ දාසිය+ වන මට තව එක දෙයක් කියන්න අවසර දෙන්න”+ කියා පැවසුවාය. රජද, “කියන්න”+ යයි ඇයට කීවේය.
18 එවිට යූදා ඔහු ළඟට ගොස් මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, ඔබත් පාරාවෝට සමානයි+ කියා මම දන්නවා. එහෙත් කෝප නොවී+ ඔබේ දාසයාට යමක් කියන්න අවසර දෙන්න.+
12 පසුව ඒ ස්ත්‍රිය, “රජතුමනි, ඔබේ දාසිය+ වන මට තව එක දෙයක් කියන්න අවසර දෙන්න”+ කියා පැවසුවාය. රජද, “කියන්න”+ යයි ඇයට කීවේය.