ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 25:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 අනේ, මගේ ස්වාමීනි, නාබල් කියන්නේ කිසි කමකට නැති මනුෂ්‍යයෙක්.+ ඔහු කියූ දේවල් එච්චර ගණන් ගන්න එපා. ඔහුගේ නම වගේමයි ඔහුගේ වැඩත්. ඔහු වැඩ කරන්නේ හරිම මෝඩ විදිහටයි. ඔහුගේ නමේ තේරුමත් ඒකමයි.+ අනේ, මගේ ස්වාමීනි, ඔබ අපේ නිවසට එවූ සේවකයන්ව ඔබේ දාසිය වන මම දැක්කේ නැහැ.

  • යෙරෙමියා 29:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 බැබිලෝනියේ වහලුන් ලෙස සිටින යූදා සෙනඟ යමෙකුට ශාප කරන විට ඔවුන් දෙදෙනාට සිදු වූ විපත මතක් කරමින් මෙසේ පවසනු ඇත. “බැබිලෝනියේ රජ, ශෙදකියා හා ආහබ්ව ගින්නෙන් පුලුස්සා දැමුවේය.+ ඔවුන් දෙදෙනාට අත් වූ විපත යෙහෝවා දෙවි ඔබ පිටටත් ගෙනේවා!”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න