ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 20:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එවිට යොනාතාන් මෙසේ පැවසුවේය. “‘අපි ඇති කරගත් ගිවිසුමට+ යෙහෝවා දෙවි හැමදාටම අපි දෙන්නා ඉදිරියෙත් අපේ දරුදැරියන් ඉදිරියෙත් සාක්ෂිකරුවෙක් වෙයි’+ කියා අපි දෙන්නාට දෙන්නා යෙහෝවා දෙවිගේ නාමයෙන් දිවුරලා පොරොන්දු වුණා. ඒ නිසා ඔබ දැන් සමාදානයෙන් යන්න.”+

      පසුව දාවිත් එතැනින් පිටත්ව ගියේය. යොනාතාන්ද නුවරට හැරී ගියේය.

  • 2 සාමුවෙල් 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට රජ, “පරෙස්සමෙන් ගිහින් එන්න”+ කියා ඔහුට කීවේය. අබ්සලොම්ද හෙබ්‍රොන් නුවරට ගියේය.

  • 2 රාජාවලිය 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට එලිෂා, “සමාදානයෙන් යන්න”+ යයි ඔහුට කීවේය. නාමන් ඔහු වෙතින් පිටත් වී සෑහෙන දුරක් ගමන් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න