ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබේ පාද සෝදන්න මම වතුර ටිකක් ගෙනත් දෙන්නම්.+ ඉන්පසු ගස යටට වී ටිකක් විවේක ගන්න.+

  • ලූක් 7:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඉන්පසු ඔහු ඒ ස්ත්‍රිය දෙස බලා සීමොන්ට මෙසේ කීවේය. “ඔබට මේ ස්ත්‍රියව පෙනෙනවාද? මම ඔබේ නිවසට ආවත් ඔබ මගේ පාද සේදීමට වතුර ගෙනාවේ නැහැ.+ නමුත් මේ ස්ත්‍රිය ඇගේ කඳුළුවලින් මගේ පාද තෙමා, ඇගේ හිසකෙස්වලින් ඒ කඳුළු පිස දැමුවා.

  • යොහන් 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු ඔහු බේසමකට වතුර වත් කොට ගෝලයන්ගේ පාද සෝදන්නත්+ තම ඉණ වටා බැඳගෙන සිටි තුවායෙන් ඔවුන්ගේ පාද පිස දමන්නත් පටන්ගත්තේය.

  • 1 තිමෝති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඇය යහපත් ක්‍රියා කළ කෙනෙකු ලෙසද+ ආදර්ශවත් අයුරින් දරුවන් ඇතිදැඩි කළ කෙනෙකු ලෙසද+ ආගන්තුක සත්කාරශීලී කෙනෙකු ලෙසද+ ශුද්ධ තැනැත්තන්ගේ පාද සේදූ තැනැත්තියක් ලෙසද+ පීඩා විඳිමින් සිටි අයට උපකාර කළ කෙනෙකු ලෙසද+ බොහෝ යහපත් දේවල් කරමින් වෙහෙස මහන්සි වූ කෙනෙකු ලෙසද+ හොඳ නමක් දිනාගෙන සිටින ස්ත්‍රියක් විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න