1 සාමුවෙල් 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්වද+ කර්මෙල්හි වැසියෙකු වූ නාබල්ගේ බිරිඳව සිටි අබිගායිල්වද+ පැහැරගෙන ගොස් තිබිණ. 2 සාමුවෙල් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 2 සාමුවෙල් 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔබේ ස්වාමියාගේ ගෙයි වැසියන්ව+ හා ඔහුගේ භාර්යාවන්ව+ කැමැත්තෙන්ම ඔබට භාර දුන්නෙමි. මම ඔබව යූදා සෙනඟ කෙරෙහි පමණක් නොව ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහිත් රජු ලෙස පත් කළෙමි.+ ඔබ මගෙන් තවත් දේවල් ඉල්ලුවා නම් මම ඒවාත් ඔබට දෙන්නෙමි.+
5 දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්වද+ කර්මෙල්හි වැසියෙකු වූ නාබල්ගේ බිරිඳව සිටි අබිගායිල්වද+ පැහැරගෙන ගොස් තිබිණ.
13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
8 මම ඔබේ ස්වාමියාගේ ගෙයි වැසියන්ව+ හා ඔහුගේ භාර්යාවන්ව+ කැමැත්තෙන්ම ඔබට භාර දුන්නෙමි. මම ඔබව යූදා සෙනඟ කෙරෙහි පමණක් නොව ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහිත් රජු ලෙස පත් කළෙමි.+ ඔබ මගෙන් තවත් දේවල් ඉල්ලුවා නම් මම ඒවාත් ඔබට දෙන්නෙමි.+