2 සාමුවෙල් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එබැවින් ඉෂ්බෝෂෙත්, ලායිෂ්ගේ පුත්‍රයා වූද මීකල්ගේ පුරුෂයාද වන පල්තියෙල්+ වෙත මිනිසුන් යවා ඇයව ගෙන්වාගත්තේය.
15 එබැවින් ඉෂ්බෝෂෙත්, ලායිෂ්ගේ පුත්‍රයා වූද මීකල්ගේ පුරුෂයාද වන පල්තියෙල්+ වෙත මිනිසුන් යවා ඇයව ගෙන්වාගත්තේය.